Founders Day: Difference between revisions
Kamalanath (talk | contribs) No edit summary |
Kamalanath (talk | contribs) No edit summary |
||
Line 6: | Line 6: | ||
=== Information=== | === Information=== | ||
Rajans Founders Day Quiz competition will be held | Rajans Founders Day Quiz competition will be held on 27th Thursday from 6.00 PM to 10.00 PM online to commemorate the Founders Day of the College on 30th June 2024. The official ceremony and the prize giving will be held on 01st July at the Jatatilake hall. | ||
===Open to whom?=== | ===Open to whom?=== | ||
Line 13: | Line 13: | ||
===Coverage of the questions=== | ===Coverage of the questions=== | ||
The questions are prepared to test the general knowledge about the College and its history. For you to prepare, the magazines issued commemorating the anniversaries of the college are given as reference materials. In addition, you are encouraged to read other materials related to the college. | The questions are prepared to test the general knowledge about the College and its history. For you to prepare, the magazines issued commemorating the anniversaries of the college are given as reference materials. In addition, you are encouraged to read other materials related to the college. | ||
===Format of the Question paper=== | |||
===Sample Questions=== | ===Sample Questions=== | ||
Line 31: | Line 34: | ||
=== තරගය සඳහා අවශ්‍ය තොරතුරු=== | === තරගය සඳහා අවශ්‍ය තොරතුරු=== | ||
2024 ජුනි 30 වන දින විද්‍යාලයේ ආදී කතෘ දිනය සැමරීම සඳහා රාජන්ස් ආදී කතෘ දින ප්‍රශ්න විචාරාත්මක තරඟය | * 2024 ජුනි 30 වන දින විද්‍යාලයේ ආදී කතෘ දිනය සැමරීම සඳහා රාජන්ස් ආදී කතෘ දින ප්‍රශ්න විචාරාත්මක තරඟය 2024 ජුනි 27 දින රාත්‍රී 6.00 සිට 10.00 දක්වා පැවැත්වේ. | ||
* තරගය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ. ප්‍රශ්න පත්‍රය මෙම පිටුව හරහා ලබා දෙනු ඇත. | |||
* ආදී කතෘ දින උත්සවය සහ ත්‍යාග ප්රදානෝත්සවය 2024 ජුලි 01 දින විදුහලේ ජයතිලක ශාලාවේදී පැවැත්වේ. | |||
===තරගය කවුරු සඳහාද ?=== | ===තරගය කවුරු සඳහාද ?=== | ||
මෙම තරගය සිසුන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන්, | මෙම තරගය | ||
* 6 -13 පන්ති වල සිසුන්, | |||
* ගුරුවරුන් සහ ආදි ගුරුවරුන්, | |||
* ආදි ශිෂ්‍යයන්, | |||
* සහ දෙමාපියන් සඳහා විවෘතය. | |||
===Awards=== | |||
* තරගයට සහභාගී වූ සැමට සහභාගිත්ව සහතික | |||
* 6 සිට 13 ශ්‍රේණි වල සෑම පන්තියකම ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික | |||
* සිසුන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් යන එක් එක් කාණ්ඩය යටතේ ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික පත් සහ වටිනා ත්‍යාග | |||
* ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් යන සැම කාණ්ඩය තුනම යටතේ ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික පත් සහ වටිනා ත්‍යාග | |||
===ප්‍රශ්න ආවරණය === | ===ප්‍රශ්න ආවරණය === | ||
විද්‍යාලය සහ එහි ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න සකස් කර ඇත. ඔබට සූදානම් වීම සඳහා, විද්‍යාලයේ සංවත්සර සැමරීම සඳහා නිකුත් කරන ලද සඟරා ලබා පහත දී ඇත. ඊට අමතරව විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවීමට ඔබව දිරිමත් කෙරේ. | විද්‍යාලය සහ එහි ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න සකස් කර ඇත. ඔබට සූදානම් වීම සඳහා, විද්‍යාලයේ සංවත්සර සැමරීම සඳහා නිකුත් කරන ලද සඟරා ලබා පහත දී ඇත. ඊට අමතරව විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවීමට ඔබව දිරිමත් කෙරේ. | ||
===ප්‍රශ්න පත්‍රයයේ ආකෘතිය === | |||
මෙම ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් යුක්තය. පළමු කොටස බහුවරණ ප්‍රශ්න වන අතර දෙවන කොටස සඳහා විස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තුවේ. | |||
විස්තරාත්මක පිළිතුරු සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් Google Document එකක් ලෙස හෝ MSWord හෝ වෙනත් පරිගණක ගත කරන file එකක් ලෙස හෝ කඩදාසියක ලියා චායාරුපයක් ලෙස හෝ ඇතුළු කල හැක. | |||
උත්තර ලකුණු කිරීමේදී පළමු කොටස පළමුවෙන් ලකුණු කරන අතර සමාන ලකුණු ලබාගත් අවස්ථාවක ජයග්‍රාහකයන් තේරීම සඳහා පමණක් එම සමාන ලකුණු ලැබූ උත්තර පත්‍රවල විස්තරාත්මක පිළිතුරු සහිත දෙවන කොටස ලකුණු කරනු ලැබේ. | |||
නිවැරදි පිළිතුරු කිහිපයක් ලකුණු කිරීමට ඇති විට එම පිළිතුරු සියල්ලක්ම නිවැරදි නම් පමණක් මුළු ලකුණු ලබාදෙන අතර පිළිතුරු කොටසක් නිවැරදිවූ විට අඩ ලකුණු ලබා නොදේ. | |||
===ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය=== | ===ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය=== | ||
Line 51: | Line 79: | ||
*වැදගත්: ඉහත | *වැදගත්: ඉහත සංවත්සර සඟරා ලියන අවස්ථාවේ දී ඇති දැනුම භාවිතයෙන් ලියා ඇති බැවින් එකිනෙකට පරස්පර තොරතුරු තිබිය හැකිය. ඔබ එවැනි දෙයක් සොයා ගත්තේ නම් කරුණාකර අධිලේඛනාගාරයට දන්වන්න. (archives.dharmaraja@gmail.com or 071 2277994)) |
Revision as of 19:10, 24 June 2024
Founders Day Quiz Competition
Information
Rajans Founders Day Quiz competition will be held on 27th Thursday from 6.00 PM to 10.00 PM online to commemorate the Founders Day of the College on 30th June 2024. The official ceremony and the prize giving will be held on 01st July at the Jatatilake hall.
Open to whom?
The competition is open to Students, Teachers, Old Boys, Past teachers and Parents. Winners will be selected under each category. The competition will be held online.
Coverage of the questions
The questions are prepared to test the general knowledge about the College and its history. For you to prepare, the magazines issued commemorating the anniversaries of the college are given as reference materials. In addition, you are encouraged to read other materials related to the college.
Format of the Question paper
Sample Questions
The Reference Materials
- 50thAnniversary magazine issued in 1937
- 75thAnniversary magazine issued in 1963
- 80thAnniversary magazine issued in 1968
- 100thAnniversary magazine issued in 1987
- 125th Anniversary magazine issued in 2012
- Please note: Above documents might have conflicting information as they were written using the knowledge available at the time of writing. If you found any such thing please inform the Archives. (archives.dharmaraja@gmail.com or 071 2277994)
ආදී කතෘ දින ප්‍රශ්න විචාරාත්මක තරඟය
තරගය සඳහා අවශ්‍ය තොරතුරු
- 2024 ජුනි 30 වන දින විද්‍යාලයේ ආදී කතෘ දිනය සැමරීම සඳහා රාජන්ස් ආදී කතෘ දින ප්‍රශ්න විචාරාත්මක තරඟය 2024 ජුනි 27 දින රාත්‍රී 6.00 සිට 10.00 දක්වා පැවැත්වේ.
- තරගය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ. ප්‍රශ්න පත්‍රය මෙම පිටුව හරහා ලබා දෙනු ඇත.
- ආදී කතෘ දින උත්සවය සහ ත්‍යාග ප්රදානෝත්සවය 2024 ජුලි 01 දින විදුහලේ ජයතිලක ශාලාවේදී පැවැත්වේ.
තරගය කවුරු සඳහාද ?
මෙම තරගය
- 6 -13 පන්ති වල සිසුන්,
- ගුරුවරුන් සහ ආදි ගුරුවරුන්,
- ආදි ශිෂ්‍යයන්,
- සහ දෙමාපියන් සඳහා විවෘතය.
Awards
- තරගයට සහභාගී වූ සැමට සහභාගිත්ව සහතික
- 6 සිට 13 ශ්‍රේණි වල සෑම පන්තියකම ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික
- සිසුන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් යන එක් එක් කාණ්ඩය යටතේ ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික පත් සහ වටිනා ත්‍යාග
- ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් යන සැම කාණ්ඩය තුනම යටතේ ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික පත් සහ වටිනා ත්‍යාග
ප්‍රශ්න ආවරණය
විද්‍යාලය සහ එහි ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න සකස් කර ඇත. ඔබට සූදානම් වීම සඳහා, විද්‍යාලයේ සංවත්සර සැමරීම සඳහා නිකුත් කරන ලද සඟරා ලබා පහත දී ඇත. ඊට අමතරව විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවීමට ඔබව දිරිමත් කෙරේ.
ප්‍රශ්න පත්‍රයයේ ආකෘතිය
මෙම ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් යුක්තය. පළමු කොටස බහුවරණ ප්‍රශ්න වන අතර දෙවන කොටස සඳහා විස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තුවේ.
විස්තරාත්මක පිළිතුරු සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් Google Document එකක් ලෙස හෝ MSWord හෝ වෙනත් පරිගණක ගත කරන file එකක් ලෙස හෝ කඩදාසියක ලියා චායාරුපයක් ලෙස හෝ ඇතුළු කල හැක.
උත්තර ලකුණු කිරීමේදී පළමු කොටස පළමුවෙන් ලකුණු කරන අතර සමාන ලකුණු ලබාගත් අවස්ථාවක ජයග්‍රාහකයන් තේරීම සඳහා පමණක් එම සමාන ලකුණු ලැබූ උත්තර පත්‍රවල විස්තරාත්මක පිළිතුරු සහිත දෙවන කොටස ලකුණු කරනු ලැබේ.
නිවැරදි පිළිතුරු කිහිපයක් ලකුණු කිරීමට ඇති විට එම පිළිතුරු සියල්ලක්ම නිවැරදි නම් පමණක් මුළු ලකුණු ලබාදෙන අතර පිළිතුරු කොටසක් නිවැරදිවූ විට අඩ ලකුණු ලබා නොදේ.
ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය
සූදානම් වීම සඳහා පහත සඟරා සහ ඊට අමතර විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවන්න
- 1937 දී නිකුත් කරන ලද 50th සංවත්සර සඟරාව
- 1963 දී නිකුත් කරන ලද 75th සංවත්සර සඟරාව
- 1968 දී නිකුත් කරන ලද 80th සංවත්සර සඟරාව
- 1987 දී නිකුත් කරන ලද 100th සංවත්සර සඟරාව
- 2012 දී නිකුත් කරන ලද 125th සංවත්සර සඟරාව
- වැදගත්: ඉහත සංවත්සර සඟරා ලියන අවස්ථාවේ දී ඇති දැනුම භාවිතයෙන් ලියා ඇති බැවින් එකිනෙකට පරස්පර තොරතුරු තිබිය හැකිය. ඔබ එවැනි දෙයක් සොයා ගත්තේ නම් කරුණාකර අධිලේඛනාගාරයට දන්වන්න. (archives.dharmaraja@gmail.com or 071 2277994))