Founders Day: Difference between revisions
Kamalanath (talk | contribs) |
Kamalanath (talk | contribs) No edit summary |
||
Line 12: | Line 12: | ||
===Coverage of the questions=== | ===Coverage of the questions=== | ||
The questions are prepared to test the general knowledge about the College and its history. For you to prepare, the magazines issued commemorating the anniversaries of the college | The questions are prepared to test the general knowledge about the College and its history. For you to prepare, the magazines issued commemorating the anniversaries of the college are given as reference materials. In addition, you are encouraged to read other materials related to the college. | ||
===The Reference Materials=== | ===The Reference Materials=== | ||
Line 31: | Line 31: | ||
===ප්‍රශ්න ආවරණය === | ===ප්‍රශ්න ආවරණය === | ||
විද්‍යාලය සහ එහි ඉතිහාසය පිළිබඳ දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න සකස් කර ඇත. ඔබට සූදානම් වීම සඳහා, විද්‍යාලයේ සංවත්සර සැමරීම සඳහා නිකුත් කරන ලද සඟරා ලබා | විද්‍යාලය සහ එහි ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න සකස් කර ඇත. ඔබට සූදානම් වීම සඳහා, විද්‍යාලයේ සංවත්සර සැමරීම සඳහා නිකුත් කරන ලද සඟරා ලබා පහත දී ඇත. ඊට අමතරව විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවීමට ඔබව දිරිමත් කෙරේ. | ||
===සූදානම් වීම සඳහා පහත සඟරා සහ ඊට අමතර විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවන්න === | ===සූදානම් වීම සඳහා පහත සඟරා සහ ඊට අමතර විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවන්න === |
Revision as of 04:05, 21 June 2024
Founders Day Quiz Competition
Information
Rajans Founders Day Quiz competition will be held soon to commemorate the Founders Day of the College on 30th June 2024 and the information will be provided through this page. Please check it regularly.
Open to whom?
The competition is open to Students, Teachers, Old Boys, Past teachers and Parents. Winners will be selected under each category. The competition will be held online.
Coverage of the questions
The questions are prepared to test the general knowledge about the College and its history. For you to prepare, the magazines issued commemorating the anniversaries of the college are given as reference materials. In addition, you are encouraged to read other materials related to the college.
The Reference Materials
- 50thAnniversary magazine issued in 1937
- 75thAnniversary magazine issued in 1963
- 80thAnniversary magazine issued in 1968
- 100thAnniversary magazine issued in 1987
- 125th Anniversary magazine issued in 2012
ආදී කතෘ දින ප්‍රශ්න විචාරාත්මක තරඟය
තරගය සඳහා අවශ්‍ය තොරතුරු
2024 ජුනි 30 වන දින විද්‍යාලයේ ආදී කතෘ දිනය සැමරීම සඳහා රාජන්ස් ආදී කතෘ දින ප්‍රශ්න විචාරාත්මක තරඟය ළඟදීම පැවැත්වෙන අතර තොරතුරු මෙම පිටුව හරහා ලබා දෙනු ඇත. කරුණාකර එය නිතිපතා පරීක්ෂා කරන්න.
තරගය කවුරු සඳහාද ?
මෙම තරගය සිසුන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන්, ආදි ගුරුවරුන් සහ දෙමාපියන් සඳහා විවෘතය. එක් එක් කාණ්ඩය යටතේ ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ. තරගය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ.
ප්‍රශ්න ආවරණය
විද්‍යාලය සහ එහි ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න සකස් කර ඇත. ඔබට සූදානම් වීම සඳහා, විද්‍යාලයේ සංවත්සර සැමරීම සඳහා නිකුත් කරන ලද සඟරා ලබා පහත දී ඇත. ඊට අමතරව විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවීමට ඔබව දිරිමත් කෙරේ.
සූදානම් වීම සඳහා පහත සඟරා සහ ඊට අමතර විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවන්න
- 1937 දී නිකුත් කරන ලද 50th සංවත්සර සඟරාව
- 1963 දී නිකුත් කරන ලද 75th සංවත්සර සඟරාව
- 1968 දී නිකුත් කරන ලද 80th සංවත්සර සඟරාව
- 1987 දී නිකුත් කරන ලද 100th සංවත්සර සඟරාව
- 2017 දී නිකුත් කරන ලද 125th සංවත්සර සඟරාව