Founders Day: Difference between revisions
Kamalanath (talk | contribs) No edit summary |
Kamalanath (talk | contribs) No edit summary |
||
(41 intermediate revisions by the same user not shown) | |||
Line 2: | Line 2: | ||
[[File: | [[File:Founders_Day_Flyer2.jpg]] | ||
=== Information=== | === Information=== | ||
Rajans Founders Day Quiz competition will be held | * Rajans Founders Day Quiz competition will be held to commemorate the Founders Day of the College falling on 30th June 2024. | ||
* The competition will be held on 27th Thursday from 6.00 PM to 10.00 PM online. It will take about 20-30 min to answer to the question paper. | |||
* The question paper will be given on this page. | |||
*The official ceremony and the prize giving will be held on 01st July at the Jayatilake hall of the College. | |||
===Open to whom?=== | ===Open to whom?=== | ||
The competition is open to Students | The competition is open to | ||
* Students of Grades 6-13 | |||
* Teachers and past teachers | |||
* Old Boys | |||
* Parents | |||
=== Awards=== | |||
* Participation Certificate for all | |||
* Certificates of the three highest scorers in each class (Grades 6 to 13) | |||
* A gift and a certificate for the top three scorers in each category of students, teachers, parents, and alumni | |||
* A gift and a certificate for the top three scorers of all three categories of teachers, parents, and alumni | |||
===Coverage of the questions=== | ===Coverage of the questions=== | ||
The questions are prepared to test the general knowledge about the College and its history. For you to prepare, the magazines issued commemorating the anniversaries of the college | The questions are prepared to test the general knowledge about the College and its history. For you to prepare, the magazines issued commemorating the anniversaries of the college are given as reference materials. In addition, you are encouraged to read other materials related to the college. | ||
===Format of the Question paper=== | |||
Exam will be open from 6.00 PM to 10.00 PM and you can answer to questions within that window. | |||
It will take about 20-30 min to answer to the question paper. | |||
The competition has two stages. | |||
====First Stage==== | |||
The first stage has 60 multiple choice questions. | |||
In multiple choice questions when there are several correct answers to be marked in a given question, total marks will be given only if all the answers of the question are correct and half marks will not be given if a part of the answers are correct. | |||
====Second Stage==== | |||
After marking the answer papers, in case of equal total marks in the first stage, those competitors will be asked to participate in the second stage and submit an answer for an essay type question through an email address. | |||
Detailed answers in Sinhala or English can be written as a Google Document or as an MS-Word or other computerized file or can be written on paper and submitted as a photograph. | |||
===Sample Questions=== | |||
* [https://docs.google.com/forms/d/e/1FAIpQLSfvq6txw77IBUMIFhFkD-oi_8XehHoU4NRh1fDOG15rLExTGA/viewform?vc=0&c=0&w=1&flr=0 Sample Question Paper] | |||
===The Reference Materials=== | ===The Reference Materials=== | ||
* 50<sup>th</sup> Anniversary magazine issued in | * [https://online.pubhtml5.com/oarfl/xmbn/ 50<sup>th</sup>Anniversary magazine issued in 1937] | ||
* 80<sup>th</sup> | * [https://online.pubhtml5.com/oarfl/cjlr/ 75<sup>th</sup>Anniversary magazine issued in 1963] | ||
* 100<sup>th</sup> Anniversary magazine issued | * [https://online.pubhtml5.com/oarfl/ovfl/ 80<sup>th</sup>Anniversary magazine issued in 1968] | ||
* 125<sup>th</sup> | * [https://pubhtml5.com/oarfl/jhbe/ 100<sup>th</sup>Anniversary magazine issued in 1987] | ||
* [https://online.pubhtml5.com/oarfl/swik/ 125<sup>th</sup> Anniversary magazine issued in 2012] | |||
* Please note: The above documents might have conflicting information as they were written using the knowledge available at the time of writing. If you find any such thing please inform the Archives. (archives.dharmaraja@gmail.com or 071 2277994) | |||
=Question paper for the Competition= | |||
*[https://docs.google.com/forms/d/e/1FAIpQLSevjYNOVzY0bvZRWxoLpRPbpoJ9SqTQNgFG_wHGP7MbkTmHSw/viewform?vc=0&c=0&w=1&flr=0 Click hear to view Question paper for the Competition] | |||
Line 27: | Line 68: | ||
=== | === තරඟය පිළිඹඳ තොරතුරු=== | ||
2024 ජුනි 30 වන | * විද්‍යාලයේ ආදී කතෘ දිනය වන 2024 ජුනි 30 වන දිනසැමරීම සඳහා රාජන්ස් ආදී කතෘ දින ප්‍රශ්න විචාරාත්මක තරඟයක් පැවැත්වේ | ||
* තරඟය 2024 ජුනි 27 දින රාත්‍රී 6.00 සිට 10.00 දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ. විනාඩි 20-30 ඇතුලත උත්තර සැපයීම සම්පුර්ණ කල හැක. | |||
* ප්‍රශ්න පත්‍රය මෙම පිටුව හරහා ලබා දෙනු ඇත. | |||
* ආදී කතෘ දින උත්සවය සහ ත්‍යාග ප්රදානෝත්සවය 2024 ජුලි 01 දින විදුහලේ ජයතිලක ශාලාවේදී පැවැත්වේ. | |||
===තරඟය කවුරු සඳහාද ?=== | |||
මෙම තරගය | |||
* 6 -13 පන්ති වල සිසුන්, | |||
* ගුරුවරුන් සහ ආදි ගුරුවරුන්, | |||
* ආදි ශිෂ්‍යයන්, | |||
* සහ දෙමාපියන් සඳහා විවෘතය. | |||
===ත්‍යාග=== | |||
* තරගයට සහභාගී වූ සැමට සහභාගිත්ව සහතික | |||
* 6 සිට 13 ශ්‍රේණි වල සෑම පන්තියකම ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික | |||
* සිසුන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් යන එක් එක් කාණ්ඩය යටතේ ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික පත් සහ වටිනා ත්‍යාග | |||
* ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් යන කාණ්ඩ තුනම යටතේ ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික පත් සහ වටිනා ත්‍යාග | |||
===ප්‍රශ්න ආවරණය === | ===ප්‍රශ්න ආවරණය === | ||
විද්‍යාලය සහ එහි ඉතිහාසය පිළිබඳ දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න සකස් කර ඇත. ඔබට සූදානම් වීම සඳහා, විද්‍යාලයේ සංවත්සර සැමරීම සඳහා නිකුත් කරන ලද සඟරා ලබා | විද්‍යාලය සහ එහි ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න සකස් කර ඇත. ඔබට සූදානම් වීම සඳහා, විද්‍යාලයේ සංවත්සර සැමරීම සඳහා නිකුත් කරන ලද සඟරා ලබා පහත දී ඇත. ඊට අමතරව විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවීමට ඔබව දිරිමත් කෙරේ. | ||
===ප්‍රශ්න පත්‍රයයේ ආකෘතිය === | |||
මෙම තරඟය අදියර දෙකකින් යුක්තය. | |||
====පළමු අදියර==== | |||
පළමු අදියර බහුවර්ණ ප්‍රශ්න 60 කින් සමන්විත වේ. තරඟය ජුනි 27 දින සවස 6.00 - 10.00 දක්වා විවෘතව තැබේ. විනාඩි 20-30 ඇතුලත උත්තර සැපයීම සම්පුර්ණ කල හැක. | |||
ප්‍රශ්නයක නිවැරදි පිළිතුරු කිහිපයක් ලකුණු කිරීමට ඇති විට එම පිළිතුරු සියල්ලක්ම නිවැරදි නම් පමණක් මුළු ලකුණු ලබාදෙන අතර පිළිතුරු කොටසක් නිවැරදිවූ විට අඩ ලකුණු ලබා නොදේ. | |||
====දෙවන අදියර==== | |||
පළමු අදියරේ සමාන ලකුණු ලබාගත් අවස්ථාවක ජයග්‍රාහකයන් තේරීම සඳහා පමණක් එම සමාන ලකුණු ලැබූ උත්තර පත්‍ර සඳහා දෙවන අදියරට සහභාගී වන ලෙස ඉල්ලීමක් කෙරේ. දෙවන කොටස සඳහා විස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තු වන එක් ප්‍රශ්නයකින් සමන්විත වේ. | |||
විස්තරාත්මක පිළිතුරු සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් Google Document එකක් ලෙස හෝ MSWord හෝ වෙනත් පරිගණක ගත කරන file එකක් ලෙස හෝ කඩදාසියක ලියා ඡායාරුපයක් ලෙස අප ලබා දෙන email අංකයට එවිය යුතුය. | |||
===ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය=== | |||
* [https://docs.google.com/forms/d/e/1FAIpQLSfvq6txw77IBUMIFhFkD-oi_8XehHoU4NRh1fDOG15rLExTGA/viewform?vc=0&c=0&w=1&flr=0 ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය] | |||
===සූදානම් වීම සඳහා පහත සඟරා සහ ඊට අමතර විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවන්න === | ===සූදානම් වීම සඳහා පහත සඟරා සහ ඊට අමතර විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවන්න === | ||
* 1937 දී නිකුත් කරන ලද 50<sup>th</sup> සංවත්සර සඟරාව | * [https://online.pubhtml5.com/oarfl/xmbn/ 1937 දී නිකුත් කරන ලද 50<sup>th</sup> සංවත්සර සඟරාව] | ||
* 1968 දී නිකුත් කරන ලද 80<sup>th</sup> සංවත්සර සඟරාව | * [https://online.pubhtml5.com/oarfl/cjlr/ 1963 දී නිකුත් කරන ලද 75<sup>th</sup> සංවත්සර සඟරාව] | ||
* 1987 දී නිකුත් කරන ලද 100<sup>th</sup> සංවත්සර සඟරාව | * [https://online.pubhtml5.com/oarfl/ovfl/ 1968 දී නිකුත් කරන ලද 80<sup>th</sup> සංවත්සර සඟරාව] | ||
* | * [https://pubhtml5.com/oarfl/jhbe/ 1987 දී නිකුත් කරන ලද 100<sup>th</sup> සංවත්සර සඟරාව] | ||
* [https://online.pubhtml5.com/oarfl/swik/ 2012 දී නිකුත් කරන ලද 125<sup>th</sup> සංවත්සර සඟරාව] | |||
*වැදගත්: ඉහත සංවත්සර සඟරා ලියන අවස්ථාවේ දී ඇති දැනුම භාවිතයෙන් ලියා ඇති බැවින් එකිනෙකට පරස්පර තොරතුරු තිබිය හැකිය. ඔබ එවැනි දෙයක් සොයා ගත්තේ නම් කරුණාකර අධිලේඛනාගාරයට දන්වන්න. (archives.dharmaraja@gmail.com or 071 2277994)) | |||
=තරගය සඳහා ප්‍රශ්න පත්‍රය= | |||
*[https://docs.google.com/forms/d/e/1FAIpQLSevjYNOVzY0bvZRWxoLpRPbpoJ9SqTQNgFG_wHGP7MbkTmHSw/viewform?vc=0&c=0&w=1&flr=0 තරගය සඳහා ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට click කරන්න] |
Latest revision as of 11:12, 27 June 2024
Founders Day Quiz Competition
Information
- Rajans Founders Day Quiz competition will be held to commemorate the Founders Day of the College falling on 30th June 2024.
- The competition will be held on 27th Thursday from 6.00 PM to 10.00 PM online. It will take about 20-30 min to answer to the question paper.
- The question paper will be given on this page.
- The official ceremony and the prize giving will be held on 01st July at the Jayatilake hall of the College.
Open to whom?
The competition is open to
- Students of Grades 6-13
- Teachers and past teachers
- Old Boys
- Parents
Awards
- Participation Certificate for all
- Certificates of the three highest scorers in each class (Grades 6 to 13)
- A gift and a certificate for the top three scorers in each category of students, teachers, parents, and alumni
- A gift and a certificate for the top three scorers of all three categories of teachers, parents, and alumni
Coverage of the questions
The questions are prepared to test the general knowledge about the College and its history. For you to prepare, the magazines issued commemorating the anniversaries of the college are given as reference materials. In addition, you are encouraged to read other materials related to the college.
Format of the Question paper
Exam will be open from 6.00 PM to 10.00 PM and you can answer to questions within that window. It will take about 20-30 min to answer to the question paper.
The competition has two stages.
First Stage
The first stage has 60 multiple choice questions.
In multiple choice questions when there are several correct answers to be marked in a given question, total marks will be given only if all the answers of the question are correct and half marks will not be given if a part of the answers are correct.
Second Stage
After marking the answer papers, in case of equal total marks in the first stage, those competitors will be asked to participate in the second stage and submit an answer for an essay type question through an email address.
Detailed answers in Sinhala or English can be written as a Google Document or as an MS-Word or other computerized file or can be written on paper and submitted as a photograph.
Sample Questions
The Reference Materials
- 50thAnniversary magazine issued in 1937
- 75thAnniversary magazine issued in 1963
- 80thAnniversary magazine issued in 1968
- 100thAnniversary magazine issued in 1987
- 125th Anniversary magazine issued in 2012
- Please note: The above documents might have conflicting information as they were written using the knowledge available at the time of writing. If you find any such thing please inform the Archives. (archives.dharmaraja@gmail.com or 071 2277994)
Question paper for the Competition
ආදී කතෘ දින ප්‍රශ්න විචාරාත්මක තරඟය
තරඟය පිළිඹඳ තොරතුරු
- විද්‍යාලයේ ආදී කතෘ දිනය වන 2024 ජුනි 30 වන දිනසැමරීම සඳහා රාජන්ස් ආදී කතෘ දින ප්‍රශ්න විචාරාත්මක තරඟයක් පැවැත්වේ
- තරඟය 2024 ජුනි 27 දින රාත්‍රී 6.00 සිට 10.00 දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ. විනාඩි 20-30 ඇතුලත උත්තර සැපයීම සම්පුර්ණ කල හැක.
- ප්‍රශ්න පත්‍රය මෙම පිටුව හරහා ලබා දෙනු ඇත.
- ආදී කතෘ දින උත්සවය සහ ත්‍යාග ප්රදානෝත්සවය 2024 ජුලි 01 දින විදුහලේ ජයතිලක ශාලාවේදී පැවැත්වේ.
තරඟය කවුරු සඳහාද ?
මෙම තරගය
- 6 -13 පන්ති වල සිසුන්,
- ගුරුවරුන් සහ ආදි ගුරුවරුන්,
- ආදි ශිෂ්‍යයන්,
- සහ දෙමාපියන් සඳහා විවෘතය.
ත්‍යාග
- තරගයට සහභාගී වූ සැමට සහභාගිත්ව සහතික
- 6 සිට 13 ශ්‍රේණි වල සෑම පන්තියකම ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික
- සිසුන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් යන එක් එක් කාණ්ඩය යටතේ ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික පත් සහ වටිනා ත්‍යාග
- ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් යන කාණ්ඩ තුනම යටතේ ඉහලම ලකුණු ලබාගත් තිදෙනාට සහතික පත් සහ වටිනා ත්‍යාග
ප්‍රශ්න ආවරණය
විද්‍යාලය සහ එහි ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න සකස් කර ඇත. ඔබට සූදානම් වීම සඳහා, විද්‍යාලයේ සංවත්සර සැමරීම සඳහා නිකුත් කරන ලද සඟරා ලබා පහත දී ඇත. ඊට අමතරව විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවීමට ඔබව දිරිමත් කෙරේ.
ප්‍රශ්න පත්‍රයයේ ආකෘතිය
මෙම තරඟය අදියර දෙකකින් යුක්තය.
පළමු අදියර
පළමු අදියර බහුවර්ණ ප්‍රශ්න 60 කින් සමන්විත වේ. තරඟය ජුනි 27 දින සවස 6.00 - 10.00 දක්වා විවෘතව තැබේ. විනාඩි 20-30 ඇතුලත උත්තර සැපයීම සම්පුර්ණ කල හැක.
ප්‍රශ්නයක නිවැරදි පිළිතුරු කිහිපයක් ලකුණු කිරීමට ඇති විට එම පිළිතුරු සියල්ලක්ම නිවැරදි නම් පමණක් මුළු ලකුණු ලබාදෙන අතර පිළිතුරු කොටසක් නිවැරදිවූ විට අඩ ලකුණු ලබා නොදේ.
දෙවන අදියර
පළමු අදියරේ සමාන ලකුණු ලබාගත් අවස්ථාවක ජයග්‍රාහකයන් තේරීම සඳහා පමණක් එම සමාන ලකුණු ලැබූ උත්තර පත්‍ර සඳහා දෙවන අදියරට සහභාගී වන ලෙස ඉල්ලීමක් කෙරේ. දෙවන කොටස සඳහා විස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තු වන එක් ප්‍රශ්නයකින් සමන්විත වේ.
විස්තරාත්මක පිළිතුරු සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් Google Document එකක් ලෙස හෝ MSWord හෝ වෙනත් පරිගණක ගත කරන file එකක් ලෙස හෝ කඩදාසියක ලියා ඡායාරුපයක් ලෙස අප ලබා දෙන email අංකයට එවිය යුතුය.
ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය
සූදානම් වීම සඳහා පහත සඟරා සහ ඊට අමතර විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවන්න
- 1937 දී නිකුත් කරන ලද 50th සංවත්සර සඟරාව
- 1963 දී නිකුත් කරන ලද 75th සංවත්සර සඟරාව
- 1968 දී නිකුත් කරන ලද 80th සංවත්සර සඟරාව
- 1987 දී නිකුත් කරන ලද 100th සංවත්සර සඟරාව
- 2012 දී නිකුත් කරන ලද 125th සංවත්සර සඟරාව
- වැදගත්: ඉහත සංවත්සර සඟරා ලියන අවස්ථාවේ දී ඇති දැනුම භාවිතයෙන් ලියා ඇති බැවින් එකිනෙකට පරස්පර තොරතුරු තිබිය හැකිය. ඔබ එවැනි දෙයක් සොයා ගත්තේ නම් කරුණාකර අධිලේඛනාගාරයට දන්වන්න. (archives.dharmaraja@gmail.com or 071 2277994))