Patriotic: Difference between revisions
Jump to navigation
Jump to search
Kamalanath (talk | contribs) (Created page with " ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වු...") |
Kamalanath (talk | contribs) No edit summary |
||
Line 1: | Line 1: | ||
ජාතිය රන් විමනක් වේ | |||
ආගම මිණි පහනක් වේ | ආගම මිණි පහනක් වේ | ||
එය රැක ගන්නට මෙලොවේ | එය රැක ගන්නට මෙලොවේ | ||
සමත් වුනොත් පුත නුඹ වේ | සමත් වුනොත් පුත නුඹ වේ | ||
තමන් ලැබූ දිවි පෙවෙතේ | තමන් ලැබූ දිවි පෙවෙතේ | ||
කොටසක් රට සමය වෙතේ | කොටසක් රට සමය වෙතේ | ||
පුද නොකොළොත් නුඹෙන් පුතේ | පුද නොකොළොත් නුඹෙන් පුතේ | ||
මෙලොවට කිසි පලක් නැතේ | මෙලොවට කිසි පලක් නැතේ | ||
මේ ගැන වැඩ කොට ඉමහත් | මේ ගැන වැඩ කොට ඉමහත් | ||
ලැබෙන දුකක් හිරිහැරයක් | ලැබෙන දුකක් හිරිහැරයක් | ||
නිවනට සරි කොට සිතතොත් | නිවනට සරි කොට සිතතොත් | ||
උඹයි මගේ පුතා සමත් | උඹයි මගේ පුතා සමත් | ||
උස් තැන් දැක හැකිළෙන්නේ | උස් තැන් දැක හැකිළෙන්නේ | ||
මිටි තැන් දැක පුප්පන්නේ | මිටි තැන් දැක පුප්පන්නේ | ||
නිවටුන් බව සිතමින්නේ | නිවටුන් බව සිතමින්නේ | ||
මගේ පුතා ලොකු වන්නේ | මගේ පුතා ලොකු වන්නේ | ||
කාටත් හිමි පොදු දේ නම් | කාටත් හිමි පොදු දේ නම් | ||
නැති බැරි හිඟ අවහිරකම් | නැති බැරි හිඟ අවහිරකම් | ||
මේ දේ මැඩ ගෙන දස්කම් | මේ දේ මැඩ ගෙන දස්කම් | ||
පෑම තමයි සුරුවිරුකම් | පෑම තමයි සුරුවිරුකම් | ||
උපුටා ගත් කවි | උපුටා ගත් කවි | ||
ජාතික තොටිල්ල - එස්. මහින්ද හිමි | ජාතික තොටිල්ල - එස්. මහින්ද හිමි |
Latest revision as of 19:45, 16 June 2024
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වුනොත් පුත නුඹ වේ
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරි කොට සිතතොත්
උඹයි මගේ පුතා සමත්
උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වන්නේ
කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්
උපුටා ගත් කවි
ජාතික තොටිල්ල - එස්. මහින්ද හිමි