Founders Day 2026

Founders Day Quiz Competition

Information

Open to whom?

The competition is open to

Awards

Coverage of the questions

The questions are prepared to test general knowledge about the College and its history. For you to prepare, the magazines issued commemorating the anniversaries of the college are given as reference materials. In addition, you are encouraged to read other materials related to the college.

Format of the Question paper

The exam will be open during the above times, and you can answer questions within that window. It will take about 20-30 minutes to answer the question paper.

Question Paper

The Question Paper has 60 multiple-choice questions. It will take about 20-30 minutes to answer the question paper. The paper will be kept open for three hours for you to answer.

In multiple-choice questions, when there are several correct answers to be marked in a given question, total marks will be given only if all the answers to the question are correct, and half marks will not be given if part of the answers are correct.

Sample Questions

The Reference Materials


Question paper for the Competition

ආදී කතෘ දින ප්‍රශ්න විචාරාත්මක තරඟය

තරඟය පිළිඹඳ තොරතුරු

තරඟය කවුරු සඳහාද ?

මෙම තරගය

ත්‍යාග


ප්‍රශ්න ආවරණය

විද්‍යාලය සහ එහි ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න සකස් කර ඇත. ඔබට සූදානම් වීම සඳහා, විද්‍යාලයේ සංවත්සර සැමරීම සඳහා නිකුත් කරන ලද සඟරා ලබා පහත දී ඇත. ඊට අමතරව විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවීමට ඔබව දිරිමත් කෙරේ.

ප්‍රශ්න පත්‍රයයේ ආකෘතිය

ප්‍රශ්න පත්‍රය බහුවර්ණ ප්‍රශ්න 60 කින් සමන්විත වේ. තරඟය ඉහත දිනවල පැය තුනක් විවෘතව තැබේ. විනාඩි 20-30 ඇතුලත උත්තර සැපයීම සම්පුර්ණ කල හැක.

ප්‍රශ්නයක නිවැරදි පිළිතුරු කිහිපයක් ලකුණු කිරීමට ඇති විට එම පිළිතුරු සියල්ලක්ම නිවැරදි නම් පමණක් මුළු ලකුණු ලබාදෙන අතර පිළිතුරු කොටසක් නිවැරදිවූ විට අඩ ලකුණු ලබා නොදේ.

ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය


සූදානම් වීම සඳහා පහත සඟරා සහ ඊට අමතර විද්‍යාලයට අදාළ වෙනත් මුද්‍රිත පුවත් පත් සහ ලේඛන කියවන්න



තරගය සඳහා ප්‍රශ්න පත්‍රය